Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
ඩීසල්, පෙට්‍රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ
පුවත්
UN
-
May 26, 2022
ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.
තෙල් ඇද ඇද හැමතැනින්ම තෙල් ගහන අය අල්ලන්න ඇප් එකක් !
පුවත්
UN
-
May 26, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) නිර්මාණය කර තිබෙනවා. වාහනයේ අංකය මෙම දුරකතන යෙදවුමට ඇතුළත් කළ සැනින් එම වාහනයට ඉන්ධන ලබාගත් පිරවුම්හල් පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැකිය.
භූමිතෙල් අවභාවිතා කළොත් සැපයීම සීමා කරනවා – බලශක්ති ඇමති අනතුරු අඟවයි
පුවත්
UN
-
May 22, 2022
ඉතා බරපතල ලෙස භූමිතෙල් අවභාවිතා වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ මේ නිසා භූමිතෙල් අත්‍යවශ්‍ය වන පාර්ශ්ව සඳහා ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නොලැබෙන බවයි.
කැස්බෑව පිරවුම්හලට ඉන්ධන ලබාදීම අත්හිටුවයි !
පුවත්
UN
-
May 22, 2022
කැස්බෑව නගරෙය් පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන තොග නිකුත් කිරීම අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඉන්ධන ඉවර වුණැයි කෝපයට පත් පිරිසක් පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනිතියලා ??
පුවත්
RN
-
May 22, 2022
ඊයේ (21) රාත්‍රියේදී කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබේ.
1
...
3
4
5
...
11
Page 4 of 11
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
December 15, 2025
0
අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
පුවත්
December 15, 2025
0
ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...
2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !
ව්‍යාපාරික
December 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.