Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
RN
-
February 19, 2022
අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
තව කොච්චර කල් මේක ගැටගහගෙන යන්න පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාසයක් නෑ – ගම්මන්පිල
දේශපාලන පුවත්
RN
-
February 19, 2022
තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 551 බැගින් පාඩු ලබන බැවින් තව කොතරම් කාලයක් මේ ආකාරයෙන් ඉන්ධන වෙළඳාම කරගෙන යෑමට සංස්ථාවට හැකිවේද යන්න පිළිබඳව තමන්ටවත් විශ්වාසයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කැලණිතිස්ස යළිත් අක්‍රිය වෙයි – මෙගාවොට් 163 ක ධාරිතාවයක් අහිමි වෙයි
පුවත්
UN
-
February 17, 2022
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළිත් අක්‍රිය වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මේ බව නිවේදනය කරයි.
වාර්තාගත ඉන්ධන මිල ඉහළ දැමීමකට සූදානම් වෙන්න – ගම්මන්පිල
පුවත්
ashika brahmana
-
February 17, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කළහොත් එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
170
171
172
...
197
Page 171 of 197
Popular
විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට!
Rashika Sandamali
-
August 23, 2025
Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...
ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි
විදෙස්
August 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...
සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!
පුවත්
August 23, 2025
0
අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...
නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට
විදෙස්
August 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.