Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!
පුවත්
ASK
-
August 24, 2022
අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී
හැම ෆාර්ම් එකකම දින පහක හයක බිත්තර ඉතුරු වෙලා.වෙළෙඳ ඇමතිගේ ගැසට්ටුව ඉවත්කරන්නැයි ඉල්ලීම් (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට්ටුව හේතුවෙන් මේ වන විට ගොවිපොළවල් තුළ දින පහක හයක බිත්තර අලෙවි කරගැනීමට නොහැකිව ඉතිරිව තිබෙන හෙයින් වහාම මෙම ප්‍රහන්ය විසඳ දෙන ලෙස රජය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටියේය.
රජයට මුක්කු ගසා සිටින මන්ත්‍රී පඹයන් පාලනය කරගන්න – සජිත්ගෙන් දැඩි ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රජයට සහය දෙමින් සිටින මන්ත්‍රීවරු අධිකරණයට, විනිසුරන්ට මෙන්ම මාධ්‍යයට තර්ජනය කරමින් අපහාස කරමින් පසුවෙන අතර එලෙස අපහාස කිරීමේ නීතිය අදාළ වන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පමණක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) මාධ්‍ය හමුවේ රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්‍රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ (VIDEO)
පුවත්
ASK
-
August 23, 2022
රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
1
...
48
49
50
...
198
Page 49 of 198
Popular
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද
RN
-
February 11, 2026
ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත
දේශපාලන පුවත්
February 11, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...
Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds
Uncategorized
February 10, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...
බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්
පුවත්
February 10, 2026
0
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...
ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි
විදෙස්
February 10, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.