Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ජොන්ස්ටන්ලා,රෝහිතලා එක්ක වැට පනින්න පෙර ශ්‍රීලනිපයෙන් ජනපතිට ප්‍රශ්නයක්! (VIDEO)
පුවත්
ASK
-
August 16, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක පරණ පුරුදු ජාවාරම්කාරයන්ගෙන් පිරුණු කැබිනට්ටුවක් යළි ස්ථාපිත කිරීමෙන් එය ජනතාව කොතෙක් දුරට පිළිගනීවිද යන ප්‍රශ්නය පවතින අතර පක්ෂ විසිනුත් වැදගත් පුදගලයින් ඒ සඳහා නම් කිරීමට ක්‍රියා කළ යුතු බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
කපුටෙක් ගිය දුරක් – ජාතික සත්වයාටත් නම් වෙයි! (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
කෘෂිකර්ම ඇමති කොතරම් පාරම්බෑවද නිසි ලෙස ගොවියන්ට පොහොර ලැබී නැති අතර මේ වන විට ජනතාවට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ජාතික සත්වයා වෙනස් කිරීම වැනි කාර්යයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
පහළ ගිය මිලෙහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන්න – ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහළ ගියද එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලැබී නැති බවට චෝදනා කරමින් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු පිරිස අද (15) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
චම්පිකගේ නිවසෙන් අළුත් පෙරළියක්?
පුවත්
ASK
-
August 15, 2022
අද (15) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නිවසේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
1
...
53
54
55
...
198
Page 54 of 198
Popular
දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ
Rashika Sandamali
-
February 11, 2026
අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !
දේශපාලන පුවත්
February 11, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...
බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි
ක්‍රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...
ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්
පුවත්
February 11, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්
ක්‍රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.