Tag: ඊශ්‍රායලය

Browse our exclusive articles!

රෆා ප්‍රදේශය විවෘත වන බවට අනාවැකි!

තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා ප්‍රදේශය අද විවෘත කරනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබේ.

යුද්ධයෙන් හැමදාම පිඩාවට පත්වුණේ යුද්ධයට එරෙහි ජනතාවයි!

යුද්ධයෙන් හැමදාම පීඩාවට පත් වූයේ යුද්ධයක් සම්බන්ධයෙන් තීරණය ගැනීමට දායක නොවුණු ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඊශ්‍රායලයේ ගැටුම් වලින් මිය ගිය අනුලාගේ දේහය එරට තානාපති කාර්යාලයට

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): පසුගිය දා ඊශ්‍රායලයේ යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (22) හෝ හෙට (23) දිනයේදි, එරට...

පැහැර ගැනීමට ලක් වූ කාන්තාවන් ගැන තවමත් තොරතුරු නෑ – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ජෝර්දාන් - ඊශ්‍රායල් දේශසීමාවේදී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවත් ඊශ්‍රායලයේ...

BREAKING: හමාස් සහ ඊශ්‍රායලය සටන් විරාමයකට යයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් පිළිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට...

Popular

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

Subscribe

spot_imgspot_img