ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හමුවේ බොර තෙල් සැපයුම අඩාල වේවිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (09) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් තිබුණි. ඒ අනුව නව මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

ජාත්‍යන්තර විචාරකයෝ පවසන්නේ, පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකළ දැවැන්ත ප්‍රහාර නිසා මැද-පෙරදිග විශාල ගටලු රාශියකට මුහුණ පා අති අතර එය, ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බවයි. එයට හේතුව ලෙස විශාල ලෙස බලපා ඇත්තේ, හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය වන බැවිණි.

විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙන නමුත්, ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් , ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණක් බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...