Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
එස්.බී.දිසානායක
Search
Browse our exclusive articles!
අයවැය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා – එස්.බී.
දේශපාලන පුවත්
ASK
-
November 12, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තබානොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයක් හදන්න ඕනේ – එස්.බී (VIDEO)
පුවත්
ASK
-
December 14, 2022
ඉතා ඉක්මණින් නිවැරදි කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
එස්.බී ත් ඇමතිකමක් බලාපොරොත්තුවෙන්! (VIDEO)
පුවත්
ASK
-
September 13, 2022
මහින්ද රාජපක්ෂට පසුව සිටි ජ්‍යෙෂ්ඨයා තමන් වන අතර මේ මොහොතේදීත් ඇමති ධූරයක් ලැබෙන්නේ නම් එය භාරගෙන කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන අපිට ලොකු සැකයක් නැහැ – එස්. බී.
පුවත්
ASK
-
April 9, 2022
විපක්ෂය පැවසූ පමණින් වගකිව යුතු ජනාධිපතිවරයෙකුට ධූරය හැර දමා ගිය නොහැකි අතර එසේ ගියහොත් වන්නේ සම්පූර්ණයෙන් රට ආරාජික වීම බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අවසුවේය.
1
2
3
Page 2 of 3
Popular
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑමෙන් 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වෙනසක්!
Rashika Sandamali
-
December 14, 2025
සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට!
සංවර්ධන පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : අද (14) පස්වරු...
එක්සත් ජනපදය සම්බාධක ඉවත්කරන විට බෙලරුස් රාජ්‍යය නොබෙල් ත්‍යාගලාභි ඇලෙස් බියලියාට්ස්කි ඇතුළු සිරකරුවන් 123කු නිදහස් කරයි
විදෙස්
December 14, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..
විදෙස්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...
Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..
විදෙස්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.