Tag: ඖෂධ

Browse our exclusive articles!

වකුගඩු සහ පිළිකා රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ දෙකක් හිඟයි – විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)

රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අනාවරණය කළේය.

ඖෂධ හා උපකරණ ගෙන්වීමේදී ඇති වන බාධා ඉවත්කරන්න කමිටුවක්!

ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මග හැරවීමට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

එන්නතක් ඇතුළුව ඖෂධ 05ක් භාවිතයෙන් ඉවතට!

පසුගිය දිනවල ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී තිබීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක් ද සමඟ ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

චකිතයක් නැතුව රජයේ රෝහලට එන්න.අපි බාල බෙහෙත් ගෙන්වන්නේ නැහැ!

බාල ඖෂධ මෙරටට නොගෙන්වන අතර කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දියාවෙන් ගෙනා ඖෂධ දෙකක් ප්‍රමිතියෙන් තොරයි!

ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600ක් අතරින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img