පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …
විශේෂාංග
RN
-
March 22, 2022
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට
දේශපාලන පුවත්
UN
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්රකාශ කර තිබෙනවා.
ආණ්ඩුවේ අර්බුද විසඳගන්න මේ ට්රයි එක, හිරිවැටුණු පාලකයන් එක්ක මොන සර්ව පාක්ෂික සමුළුද ? – ජවිපෙ
පුවත්
UN
-
March 20, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද මේ බව පැවසීය.
ජනපතිගේ ප්රකාශයට ශ්රීලනිපයෙන් දැඩි විවේචනයක් !
පුවත්
RN
-
March 18, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ආණ්ඩුවේම ප්රධාන පාර්ශ්වකරුවකු වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ ඉදිරිපත් කළේය.
ජනපතිගේ කතාවෙන් පේන්නේ එතුමාට IMF ගැන හරියට උපදෙස් ලැබී නැති බවක් – හර්ෂ
දේශපාලන පුවත්
RN
-
March 18, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ ප්රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ එතුමාට ජාත්යන්තර මූල්ය අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් නිවැරදි දැනුවත් කිරීමක් ලැබී නොමැතිය යන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
17
18
19
...
24
Page 18 of 24
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.