Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ලේකම්
Search
Browse our exclusive articles!
නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක
පුවත්
RN
-
July 21, 2022
නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් සමන් ඒකනායක මහතා පත්කර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. RN
එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි
පුවත්
UN
-
March 1, 2022
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනතාව හාම්පුතුන් සේ සලකා වැඩ කරන්න – ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයින්ට කියයි
පුවත්
RN
-
February 6, 2022
නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන බැවින් එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී
පුවත්
RN
-
February 1, 2022
අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පසුගියදා මල්වතු - අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඒ මහතා පළමුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පූජ්‍ය...
නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජකාරී අරඹයි
පුවත්
ashika brahmana
-
January 19, 2022
නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
1
2
3
4
Page 2 of 4
Popular
දවසේ උපුටා දැක්වීම: ලෝක බලවතෙක් වන සකර්බර්ග්ට අනුව, රිස්ක් එකක් ගන්නම ඕනි; සාර්ථක මනුස්සයෙක් වෙන්න!
Radhika
-
January 25, 2026
අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ
විදෙස්
January 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...
සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!
විදෙස්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...
මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!
විදෙස්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!
පුවත්
January 25, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.