Tag: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්

Browse our exclusive articles!

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පළමු වරට Default වෙයි !

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම SD (Selective Default) දක්වා පහත හෙළා තිබේ.

මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබේ.

ෆිච් රේටිංස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම CC සිට C දක්වා පහළ දමා තිබේ.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව තවත් පහළට ඇදවැටෙයි

ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහළ දමා තිබේ.

Popular

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

Subscribe

spot_imgspot_img