Tag: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Browse our exclusive articles!

වාහන හැර සෙසු ආනයන සීමා ඉවතට!

සැප්තැම්බර් මස පළමු සතියේ සිට වාහනවල හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා අදියර දෙකකින් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

IMF කොන්දේසි රැසක් ඉටුකර අවසන් – දෙවන වාරිකයත් ලැබෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් රාශියක් මේ වන විට ඉටුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂය සහ වෘත්තීය සමිති දන්නේ බිල්ලෝ මවන්න – රංගේ බණ්ඩාර

විපක්ෂය සහ වෘත්තීය සමිති බිල්ලන් මැවීමට දක්ෂ බවත් යහපාලන කාලයේ MCC බිල්ලා මවමින් සිට දැන් IMF බිල්ලා මවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සැප්තැම්බරය වන විට IMF එකඟතා සම්පූර්ණ කිරීමට සූදානම් – සියඹලාපිටිය

එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ

රට ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

Popular

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...

පාකිස්ථානයේ කරච්චි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට ප්‍රහාර; අවම වශයෙන් 9 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

Subscribe

spot_imgspot_img