Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්මට බලපාන වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා – විමල්
පුවත්
RN
-
January 22, 2022
පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඩොලර් ප්‍රශ්නයට රත්තරංගේ පිළිතුර – ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන්නෙ ඕනෑ
දේශපාලන පුවත්
RN
-
January 21, 2022
වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඩොලර් අර්බුදයට තවත් විසඳුමක් – විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ ගාස්තු අය කිරීම ඩොලර්වලින්
පුවත්
ashika brahmana
-
January 20, 2022
විදෙස් සංචාරකයන්ට සේවා සැපයීමේදී සිදු කරන අයකිරීම් විදෙස් මුදල්වලින් සිදු කරන ලෙස මහ බැංකුව සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විදුලියට වඩා වාහනවලට මුල්තැන දෙන්න වෙනවා – ගම්මන්පිල රටම කළුවරේ තියන්න සැරසෙයි
පුවත්
RN
-
January 18, 2022
විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
විදෙස් ප්‍රේෂණ තවත් අඩුවෙයි – ඩොලර් අර්බුදය තවදුරටත් ඉහළට
ව්‍යාපාරික
UN
-
January 17, 2022
විදෙස් රටවල රැකියා කරන පුද්ගලයන් ශ්‍රී ලංකාව වෙත එවන ඩොලර් ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යමින් තිබේ. පසුගිය 2020 වසරට සාපේක්ෂව 2021 දී විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1600 කින් පහත වැටී තිබෙනවා.
1
...
12
13
14
Page 13 of 14
Popular
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!
Rashika Sandamali
-
August 16, 2025
කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්
පුවත්
August 16, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...
බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!
විශේෂාංග
August 16, 2025
0
බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!
‘USS Santa Barbara’කොළඹ වරායට..
පුවත්
August 16, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...
එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි
විදෙස්
August 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.