ඩොලර් අර්බුදයට තවත් විසඳුමක් – විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ ගාස්තු අය කිරීම ඩොලර්වලින්

විදෙස් සංචාරකයන්ට සේවා සැපයීමේදී සිදු කරන අයකිරීම් විදෙස් මුදල්වලින් සිදු කරන ලෙස මහ බැංකුව සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ හරහා රට තුළට ඇදී එන විදෙස් මුදල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම මහ බැංකුවේ අරමුණයි.

මීට අමතරව ඉන්ධන මිලදී ගැනීම් සඳහා වාණිජ්‍ය බැංකු මගින් ආනයන බිල්පත් නිකුත් කිීමේදී බැංකු වෙත ලැබෙන විදේශ විනිමයන්ට සමානුපාතිකව මුදල් නිකුත් කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමටද තීරණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...