Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
පනතකින් ස්වාධීන ආයතනයක් කරනවා මිස විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නෑ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
November 24, 2023
රටේ බුද්ධි අංශය ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතු අතර එසේ නොමැතිව විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කාබන් විමෝචනයෙන් විදේශීය ණය ගෙවන්නේ කොහොමද?
පුවත්
ASK
-
November 23, 2023
කාබන් අය - වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 132 - 220 අතර වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහින්ද ජූලම්පිටියේ අමරේලා, වම්බොට්ටලා සමඟ සිදුකළ දේශපාලනය ඊයේ පාර්ලිමේන්තුවේත් රඟ දැක්වූවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
November 22, 2023
මහින්ද රාජපක්ෂ මහතා විතාරන්දෙණියේ උක්කුවා, ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් සමඟ සිදුකළ දේශපාලනයේ අවසාන භාගය මේ වනවිට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ ඉන්ධන මිලටත් වැට් බද්ද එනවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
November 15, 2023
මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද සූක්ෂම ලෙස පුළුල් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කාරක සභා නිර්දේශය නිසා රු.මිලියන 198ක හිඟ සුරාබදු රජයට ලැබිලා!
පුවත්
ASK
-
November 11, 2023
කොළඹ LNW:හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නිර්දේශය හේතුවෙන් මේ මස හිඟ සුරාබදු ලෙස...
1
...
17
18
19
...
33
Page 18 of 33
Popular
ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!
ASK
-
August 20, 2025
අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව
දේශපාලන පුවත්
August 20, 2025
0
කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...
අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??
කටකතා
August 20, 2025
0
අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...
ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40
ක්‍රීඩා
August 20, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...
අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන
පුවත්
August 20, 2025
0
මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.