Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාර්ලිමේන්තුව
Search
Browse our exclusive articles!
පාර්ලිමේන්තු වටරවුම අසල ක්‍රියාත්මක යට ඇඳුම් විරෝධය! (VIDEO)
පුවත්
ASK
-
May 6, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවති විරෝධතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුම අසල හොරු ගෝ ගම ස්ථාපිත කළ අතර මේ වන විට එම ස්ථානය අවට ආණ්ඩුවට විරෝධය පළකරමින් යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් තිබේ.
පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.
”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.
අද පාර්ලිමේන්තුව : උදෙන්ම විශේෂ පක්ෂ නායක රැස්වීමක්. මහින්දගේ විශේෂ ප්‍රකාශයත් සූදානම් !
පුවත්
RN
-
May 4, 2022
අද (04) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවක් නැතිම වෙයිද ? අද තීරණාත්මකයි. පාර්ලිමේන්තුව අවට යකඩ වැට සමග ඉතාම දැඩි පොලිස් රැකවල් !
දේශපාලන පුවත්
RN
-
May 4, 2022
අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
1
...
40
41
42
...
49
Page 41 of 49
Popular
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට ජන ගඟක්! (PHOTOS)
ASK
-
February 5, 2026
ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැන හිටපු ඇමති ලේකම් සුදත් මාධ්‍යයට ලියයි
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි
විදෙස්
February 5, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...
සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !
විදෙස්
February 5, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.