Monday, December 11, 2023
spot_img

Latest Posts

”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)

පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.

මේ අතර අද දින මෙම විරෝධතාව විසුරුවා නොහැරෙන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම ස්ථානයේ රැඳී සිටීමයි තීරණය කර ඇත්තේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.