Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාර්ලිමේන්තුව
Search
Browse our exclusive articles!
තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්
දේශපාලන පුවත්
UN
-
May 3, 2022
හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.
ජනපතිගේ වැය ශීර්ෂය කපා ඉවත් කරමු. අගවිනිසුරු වැඩබලන ජනපති කරමු – කථානායකට යෝජනාවක්
පුවත්
RN
-
April 29, 2022
මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරිය යුතු බවත් එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මහින්ද අත්සන් එකතු කරවා බලයි. 113 පෙන්වීමේ වෑයම අසාර්ථකයි …
කටකතා
RN
-
April 25, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
අගමැතිකම හරි කමක් නෑ දෙන්න, ප්‍රශ්න විසඳලා ආපහු දෙන්නම් – උද්දික පුතා ඉල්ලයි (VIDEO)
පුවත්
RN
-
April 23, 2022
තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??
විශේෂාංග
RN
-
April 22, 2022
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.
1
...
41
42
43
...
49
Page 42 of 49
Popular
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට ජන ගඟක්! (PHOTOS)
ASK
-
February 5, 2026
ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැන හිටපු ඇමති ලේකම් සුදත් මාධ්‍යයට ලියයි
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි
විදෙස්
February 5, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...
සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !
විදෙස්
February 5, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.