Tag: පොහොට්ටුව

Browse our exclusive articles!

(VIDEO):ජනාධිපතිතුමා ජන්ද තියයිද නැද්ද දන්නේ නම් නෑ. හැබැයි අපි සූදානම් – නාමල්

ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි – සමඟියේ මන්ත්‍රීන් දෙදෙනෙකුත් සාකච්ජාවට ගිහින්!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අපි ඉන්නේ ආර්ථික යුද්ධයක.ඒකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි ගේන්නේ – රෝහිත

2024 වසරේ මැතිවරණ අභියෝගයට මුහුණ දීමට ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

පූල් එකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා.අදාළ කෙනා වෙලාවට එළියට දෙන්නම් – නාමල්

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සිය අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කර අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨයෝ,තරුණයෝ,සිංහයෝ,පැටව්,ව්‍යාපාරිකයෝ,ව්‍යවසයකයෝ ලෙස විකල්ප ඇති තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ගුටිකාපු එකට මහින්ද කොමිසමක් ඉල්ලයි – අනාගතයේදී සාධාරණව විසඳා ගන්නා බවත් කියයි

අරගලය සමයේ දී සිය පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

Popular

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

Subscribe

spot_imgspot_img