Tag: මනෝ ගනේෂන්

Browse our exclusive articles!

ජාතික ආණ්ඩුවකට එකතු වීමේ තීරණයක් නෑ – මනෝ ගනේෂන්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තුවට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බවට තමන්ගේ නම සඳහන් කරමින් පළව ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත් එහි...

අයවැයට ඡන්දය නොදුන් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි !

ඊයේ (08) පස්වරුවේ පැවති 2023 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට දෙමළ ප්‍රගතිශීලී...

19ට එකඟ නම් දෙකහමාර හතරහමාර කරන්න සලකා බලන්න පුළුවන් – මනෝ (VIDEO)

19 වෙනි සංශෝධනයෙන් ඉවත් කළ දෑ යළි එක්කිරීමට ආණ්ඩුව සූදානම් නම් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර දෙකහමාරේ සිට හතරහමාර දක්වා වෙනස් කිරීම ගැන සලකා බැලීමේ හැකියාව පවතින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ඉන්දියාව නැති වුණා නම් කන්නත් නෑ වගේ තමයි පෙනෙන්න තියෙන්නේ ! (VIDEO)

පෙනෙන්න තියෙන විදිහට දැන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

Popular

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

Subscribe

spot_imgspot_img