පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන අපිට ලොකු සැකයක් නැහැ – එස්. බී.
පුවත්
ASK
-
April 9, 2022
විපක්ෂය පැවසූ පමණින් වගකිව යුතු ජනාධිපතිවරයෙකුට ධූරය හැර දමා ගිය නොහැකි අතර එසේ ගියහොත් වන්නේ සම්පූර්ණයෙන් රට ආරාජික වීම බව කර්මාන්ත අමාත්ය එස්.බී.දිසානායක මහතා අවසුවේය.
මිනිස්සුත් එක්ක අපි ඉන්න හැටියට අපේ ගෙවල්වලට කවුරුත් ගහන්නෙ නෑ – තිස්සකුට්ටි
පුවත්
RN
-
April 9, 2022
බණ්ඩාරවෙල සහ බදුල්ලේ ජනතාව සමග තමන් කටයුතු කරන ආකාරය අනුව තමන්ගේ නිවසට කිසිවෙකුත් පහර නොදෙන්නේ යැයි තමන්ට විශ්වාස බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
ජනපතිගේ ඇමරිකානු නිවස ඉදිරිපිටත් විරෝධතා !
පුවත්
UN
-
April 5, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්රයා පදිංචිව සිටින, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා සිදුකර ඇති බව වාර්තා වේ. මේ සඳහා ඇමරිකාවේ පදිංචිව සිටින ශ්රීලාංකිකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර විරෝධතාවට ජන ගඟක්. නගරයම හිරවෙයි ! (Photos)
පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට විරෝධය පළ කරමින් මහනුවර නගරයේ මේ වනවිට පැවැත්වෙන විරෝධතාවට විශාල ජනකායක් සහභාගී වී සිටින බව වාර්තා වේ.
ජනතාව ඇමති කාංචන විජේසේකරගේ නිවසත් වටළයි (Photos)
පුවත්
RN
-
April 4, 2022
ධීවර රාජ්ය අමාත්ය කාංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවස ද විරෝධතාකරුවන් විසින් වටළා තිබේ.
1
...
17
18
19
20
Page 18 of 20
Popular
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
Rashika Sandamali
-
October 20, 2026
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!
දේශපාලන පුවත්
October 20, 2026
0
කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...
ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්රී ජයවර්ධනපුර...
පූජාපිටිය ජල පිරිපහදු මධ්යස්ථානයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක්
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...
දැන්වත් මේ අලි ඇතුන් ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
October 20, 2026
0
ශ්රී ලංකාවේ ප්රසිද්ධ දළ ඇතුන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.