Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ප්‍රචණ්ඩත්වය එපා, වගකීමෙන් කටයුතු කරන්න – අගමැති ජනතාවගෙන් ඉල්ලයි !
පුවත්
UN
-
May 9, 2022
ප්‍රචණ්ඩත්වය තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත්, විරුද්ධ මතයට ගරු කිරීම, සංවාදය තම ප්‍රතිපත්තිය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අගමැති හිතවාදීන්ගෙන් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්!
පුවත්
ASK
-
May 9, 2022
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි පිරිසක් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් – ඉල්ලා අස්වීමට සූදානම්ද ?
පුවත්
UN
-
May 9, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම විශේෂ ප්‍රකාශය සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ජනපතිත් රැකගෙන අගමැතිත් රැකගන්න අපි අරලියගහ මන්දිරයට එනවා – උදයංග වීරතුංග
කටකතා
RN
-
May 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් රැකගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත් රැකගැනීම සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් අද (09) උදෑසන 09.00 ට අරලියගහ මන්දිරයට අසලට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….
කටකතා
RN
-
May 9, 2022
ඒ අනුව, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
1
...
46
47
48
...
69
Page 47 of 69
Popular
වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?
Rashika Sandamali
-
August 27, 2025
හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ සැක සංකා බැහැර කළ නොහැකියි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW:රාජ්‍ය නායකයා ද ඇතුලු සියළු පුරවැසියන් හට නීතිය...
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!
පුවත්
August 27, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...
රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...
රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.