පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහේෂ් හපුගොඩ
Search
Browse our exclusive articles!
වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න …
විශේෂාංග
RN
-
May 22, 2022
මැයි 9 පුපුරාගිය ලාංකික විප්ලවීය මොහොත අවසන් බල හුවමාරුවක් දක්වා ගමන් කළේ නැහැ. නමුත් ඒ මොහොත සිමියුලේක්රම් කරලා රනිල්ගේ අවතාරය බලය ලබා ගත්ත. ලාංකික වම විප්ලවීය මොහොතක් සඳහා සහ ඒ ඔස්සේ සිදුවන බල විතැන්වීමක් වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ. හැබැයි රනිල් සුදානම් වෙලා හිටිය. දැන් රනිල්ට බැනල වැඩක් නැහැ. දැන් කරන්න ඕනි මෙතැනින් පස්සේ වැඩ කරන්නේ කොහොමද කියල හිතා බලන එක.
පව්කාර අපවෙත – ඔබේ ආසිරි සුසුම් දෙනු මැන …
විශේෂාංග
RN
-
May 21, 2022
රුපියල් 121 සහන මිළට නාරාහේන්පිටින් පෙට්‍රල් ගහන හැත්තයි, හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන හැත්තයි, මම එන්නේ බෙන්ස් එකෙන් මම වට්ටන්න බැහැ කියන හැත්තයි, ලොකුකම ඉහවහා ගිය හැත්ත බුරුත්තයි බලපල්ලා ජීවිතේ බර කරට ගත්ත සිසිපස් ල….
ෆයිල් එළියට දැම්මට ස්තුතියි. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි …
විශේෂාංග
RN
-
May 4, 2022
දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්…මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි. අපි කියමු මේවා දේශපාලන - ඩීල්කාර - අධිකරණ - පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism). හැබැයි තවමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අසමත් වෙලා තියනවා එක්කෝ මේවා නවත්වන්න, නැවත අයකර ගන්න, මුං හිරේ දාන්න, දඬුවම් දෙන්න.
රෝස නොපිපෙන රඹුක්කන …!
විශේෂාංග
RN
-
April 21, 2022
අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට…
උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
April 14, 2022
හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.
1
...
41
42
43
Page 42 of 43
Popular
පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!
Rashika Sandamali
-
October 13, 2026
ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...
දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!
සංවර්ධන පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...
GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...
නාමල් අධිකරණයට!
පුවත්
October 13, 2026
0
කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.