Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රඹුක්කන වෙඩි තැබීම
Search
Browse our exclusive articles!
රඹුක්කන වෙඩිතැබීම : පොලිස් කොස්තාපල්ලා තිදෙනෙකුත් අත්අඩංගුවට !
පුවත්
RN
-
April 29, 2022
රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර, තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
රඹුක්කන වෙඩිතැබීමට අණ දුන් SSP කීර්තිරත්න අත්අඩංගුවට …
පුවත්
RN
-
April 28, 2022
රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතැබීමට අණ දුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රඹුක්කන ASP ත් රෝහල්ගත වෙලා. පොලිසිය හිතාමතාම අධිකරණයට අපහාස කරන මෙහෙයුමකද ?
පුවත්
RN
-
April 28, 2022
රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිත රඹුක්කන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ද රෝහල්ගත වී ඇති බව වාර්තා වේ.
SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය තාම පොලිස්පතිට ලැබී නෑ – මාධ්‍ය ප්‍රකාශක
පුවත්
RN
-
April 28, 2022
රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මේ දක්වා පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
රඹුක්කනදී තිරිසන් පොලිසිය 15 හැවිරිදි පාසල් සිසුවෙකුටත් පන්න පන්නා වෙඩි තියලා !! (VIDEO)
පුවත්
RN
-
April 28, 2022
මෙම පොලිස් වෙඩි ප්‍රහාරයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට ද වෙඩි වැදී තිබේ. ඔහුගේ අතකට සහ පිටට වෙඩි වැදී ඇති අතර එම වෙඩි පහරින් අතේ අස්ථියක් බිඳී ගොස් තිබේ.
1
2
3
...
7
Page 1 of 7
Popular
නන්දනගේ අන්තිම කැමති පත්‍රය.
Rashika Sandamali
-
January 20, 2026
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!
පුවත්
January 20, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධුසමය ගමනාන්ත ස්ථාන 10 අතරට...
දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?
පුවත්
January 20, 2026
0
කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...
ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති
ක්‍රීඩා
January 20, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...
මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී
දේශපාලන පුවත්
January 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.