Tag: රවී කරුණානායක

Browse our exclusive articles!

හිටපු මුදල් ඇමතිලාට අත් වූ ඉරණම අලුත් මුදල් ඇමතිටත් අත් වෙයිද ?

මෑත ඉතිහාසය තුළ කටයුතු කළ මුදල් අමාත්‍යවරුන්ට අත් වූ අභාග්‍යසම්පන්න ඉරණමද ඒ සඳහා හේතු වන්නට ඇතැයි විස්වාස කළ හැකිය.

රවී ඇතුළු විත්තිකරුවන් 2016 බැඳුම්කර නඩුවේ පොදු දේපළ චෝදනාවලින් නිදහස් !

2016 වසරේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා මත හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙහි පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් තීන්දු කර තිබේ.

යහපාලනයේදී කළේ නැති දේවල් ඇති කිරීම.බොරු නඩු දැමීම.දැන් ඒ බොරු පේන්න තියෙනවා – රවී කරුණානායක (VIDEO)

පසුගිය යහපාලන කාලයේ නැති දේවල් ඇතිකර හිතු හිතු ආකාරයට නඩු දමා ඇති අතර දැන් එම නඩුවලින් නිදොස් කොට නිදහස් වීමෙන් කර තිබෙන බොරුව පෙනෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

සුදු ඇන්දට මෛත්‍රී කියන්නේ ගුණමකුවෙක් – රවී මෛත්‍රීගේ සුදු රෙදි උණා දමයි.මෛත්‍රීට වෙන්නෙත් කොට්ටෝරුවට වුණ දේද? (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදු ඇඳ ගත්තද ගුණමකු චරිතයක් බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

Popular

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

Subscribe

spot_imgspot_img