පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
2022 වසරේ චීනයේ උණුසුම්ම දිනය අද
විදෙස්
Radhika
-
July 23, 2022
ඉදිරි පැය 24තුළ චීනයේ උෂ්ණත්වය 40C (104F) ඉක්මවනු ඇති බව චීන කාලගුණ විද්යා මධ්යස්ථානය විසින් නිවේදනය කර තිබේ
කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.
විදෙස්
Radhika
-
July 23, 2022
2021 ජනවාරි මස 6 වන දින සිදු වූ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් පවතියි
ඉන්දියාවේ ප්රථම ආදිවාසී ජනාධිපති ශ්රීමනි ද්රෞපදි මුර්මු 25වන දා දිවුරුම් දෙයි.
විදෙස්
Radhika
-
July 22, 2022
ඒකාබද්ද විපක්ෂයේ යෂ්වන්ත් සිංහට එරෙහිව දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ අපේක්ෂක ශ්රීමනි ද්රෞපදි මුර්මු පසුගිය 18 වන දින පැවැති ඉන්දියාවේ නව ජනාධිපති තෝරා පත් කර ගන්නා ඡන්ද විමසුමෙන් ජයග්රහණය කර තිබේ. ඒ අනුව 64 හැවිරිදි ඇය ජාතියේ පළමු පුරවැසියා සහ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා බවට පත් වූ පළමු ආදිවාසි සහ දෙවන කාන්තාව වේ.
බ්රිතාන්යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්රස් අතර
විදෙස්
Radhika
-
July 21, 2022
කන්සවේටිව් පක්ෂ නායකත්වය හා මීළඟ අග්රාමාත්යධූරය වෙනුවෙන් ඊයේ (20) දිනයේ පැවැති ඡන්ද විමසීමේදී ලබාගනු ලැබූ වැඩිම මනාප අනුව, රිෂී සුනක් හා ලීස් ට්රස් අවසන් කන්සවේටිව් පාක්ෂික ඡන්ද විමසීම වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ.
බ්රිතාන්යයේ උෂ්ණත්වය 38.1C (100.6F) ඉක්මවයි. උෂ්ණත්වය තව දුරටත් ඉහළයන ලකුණු
විදෙස්
Radhika
-
July 19, 2022
බ්රිතාන්යයේ උෂ්ණාධිකම දිනය ඊයේ දිනයේදී වාර්තා විය. ඒ 38.1C (100.6F) වාර්තා කරමිනි. අද (19) වන විට මෙම තත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1
...
1,179
1,180
1,181
...
1,232
Page 1,180 of 1,232
Popular
රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්රිතවත් සුළු ගංවතුර අවදානමක්!
ASK
-
October 26, 2026
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
දේශපාලන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
දේශපාලන පුවත්
October 26, 2026
0
මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර...
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.