Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි !
පුවත්
ashika brahmana
-
January 5, 2022
කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.
මහජන විරෝධතා හමුවේ සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
January 3, 2022
අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි
පුවත්
UN
-
January 2, 2022
ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ළමා අපයෝජන නඩුවෙන් මැක්ස්වෙල් වැරදිකාරිය වෙද්දී බීබීසියෙන් පාපොච්ඡාරණයක්!
විදෙස්
MIAP
-
January 2, 2022
ගිස්ලේන් මැක්ස්වෙල් නඩුවට ඩෙර්ෂොවිට්ස් සම්බන්ධ වන්නේ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටෙයින් හරහා ය. කුඩා දැරියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවක් වූ ජෙෆ්රිට කුඩා දරුවන් සැපයීම සඳහා ක්‍රියාකර තිබුණේ මැක්ස්වෙල් ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට රටින් පිටවීම තහනම්!
පුවත්
MIAP
-
January 2, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් හට විදෙස් ගමන් තහනමක් පැනවීමට එම රාජ්‍යය කටයුතු කර ඇති බවට වාර්තා වේ. මෙලෙස ගමන්...
1
...
917
918
919
920
Page 918 of 920
Popular
මෙවර ග්‍රැමී වේදිකාවේ වසරේ ගීතයට හිමි සම්මානය Billie Eilish ගේ “WILDFLOWER” ට! Bad Bunny ටත් හොඳම ඇල්බමයට හිමි සම්මානය!
Radhika
-
February 4, 2026
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!
පුවත්
February 4, 2026
0
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...
Trump ගේ මීළඟ වෑයම..
විදෙස්
February 4, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...
‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි
විදෙස්
February 4, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...
හෙට (05) සිට ලබන 11 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව..
පුවත්
February 4, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (04) පස්වරුවේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.