Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

රැලි තියලා අර්බුදය වහන්න බෑ, එන්න ඡන්දෙකට – සජබෙන් යළි ආණ්ඩුවට අභියෝගයක්

මහජන මුදල්වලින් සංදර්ශන පවත්වනවා වෙනුවට හැකි නම් මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

එදා මෝඩි එද්දී කළු කොඩි දාපු අය, අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියනවා – සජිත් (VIDEO)

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත්ගෙන් සමන්තුරේ රෝහලට රු. ලක්ෂ 30ක උපකරණ පරිත්‍යාගයක් ! (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 44වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (15) සමන්තුරේ මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

හැකි පළමු අවස්ථාවේම මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරළනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ශ්‍රී ලංකාව මෙතෙක් තමන්ගෙන් මුල්‍ය සහයක් ඉල්ලා නැතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් කියා ඇති නමුත් ආණ්ඩුව IMF සමග සාකච්ඡා කළ බවක් කියන බවත් ඇත්ත කියන්නේ ආණ්ඩුවද එසේ නැතිනම් IMF එකදැයි රටේ ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අතීතය කියවලා වැඩක් නෑ. අපේ නායකයා තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න ඕනෙ – ෆොන්සේකා (VIDEO)

අතීත නායකයින් කළ කී දෑ පවසමින් සිටීමෙන් තේරුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පිළිගත හැකි අයුරින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනඟා ගතයුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Popular

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

Subscribe

spot_imgspot_img