Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
රජයට මුක්කු ගසා සිටින මන්ත්‍රී පඹයන් පාලනය කරගන්න – සජිත්ගෙන් දැඩි ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රජයට සහය දෙමින් සිටින මන්ත්‍රීවරු අධිකරණයට, විනිසුරන්ට මෙන්ම මාධ්‍යයට තර්ජනය කරමින් අපහාස කරමින් පසුවෙන අතර එලෙස අපහාස කිරීමේ නීතිය අදාළ වන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පමණක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) මාධ්‍ය හමුවේ රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්‍රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ (VIDEO)
පුවත්
ASK
-
August 23, 2022
රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
කියන්නේ එකක්. කරන්නේ තව එකක්.පෙළපාලි යාම ත්‍රස්තවාදී වැඩක්ද? – SJB ප්‍රශ්න කරයි (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
1
...
57
58
59
...
69
Page 58 of 69
Popular
ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට
RN
-
February 11, 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද
පුවත්
February 11, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...
ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත
දේශපාලන පුවත්
February 11, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...
Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds
Uncategorized
February 10, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...
බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්
පුවත්
February 10, 2026
0
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.