Tag: සාහිත්‍ය

Browse our exclusive articles!

සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයෙහි අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසුවූයේය. සිරිසුමන ගොඩගේ මහතා යනු...

කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි, කෘති දෙකක් රඳවා ගනී !

කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි ! කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි. කෘති දෙකක් රදවා ගනී. රදවාගෙන ඇති දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ...

ප්‍රකාශන නිදහස මත රතු කුරුල්ලෙක් ලැගගෙන !

17 වැනි දා සාකච්ඡාවක් පිණිස තමා කොළඹ කැඳවා ඇතැයි ලේඛක දීපචෙල්වන් අපට කිව්වේ, 10 වැනි දා ය. මෙය කිසිදු නෛතික කැඳවීමක් හෝ එවැන්නකට සහභාගි...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව පිළිබඳ සූම් සංවාදයක් 2026 පෙබරවාරි මස 15 වැනිදා ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ. "සතුටු වතුර ගලා ඇවිත්"...

පිරිවෙන ළඟ පරවෙන මල

මා තෙමා ගිය ෆාතිමාවියරම්‍ය සුරම්‍ය සුබතරම් ය මට නුඹ මා ළඟා කරගත්මාළිගා කවදත්හැරගියත්අතැර නොයමිනිතර සොයමි විහාරෙදී ලිහා රෙදිසඳක් මත වැතිරුණාමීවදයක් මිරිකුණාසිල් පදයක් හිනැහුණා මහණ වුණු පහන පිරිනිවුණාසල්...

Popular

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...

Subscribe

spot_imgspot_img