Tag: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

Browse our exclusive articles!

රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?

පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.

ෂෙහාන් මාලකට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.

තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවයි

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතාට පෙබරවාරි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය: CID ය හෙට සිට යළි හාදියාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හෙට (12) එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාස්කු ප්‍රහර මාලාව සිදු කරමින් මියගිය සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

Popular

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

Subscribe

spot_imgspot_img