Tag: අසේල සම්පත්

Browse our exclusive articles!

ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)

ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් ඉහළට!

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ජනාධිපති සූට් මහපු අප්පුහාමිලට කියන්නේ ඔය සූට් පැත්තක තියල මිනිස්සු වෙනුවෙන් පාරට බැහැපල්ලා – අසේල (VIDEO)

රටේ 60%ක් පමණ ජනතාවට ඉදිරි අලුත් අවුරුදු සැමරීම නොව ඇත්තේ එදා වේල සපුරාගන්නේ කෙසේද යන ප්‍රශ්නය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

මාධ්‍ය හමුව අතරතුර අසේලට පැමිණි විශේෂ දුරකථන ඇමතුම! (VIDEO)

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන විට ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම බරපතල අර්බුදයකට ලක්ව තිබෙන බව අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

විදුලිය, ඉන්ධන, කෑම වෙනුවට අසේල සම්පත් ආණ්ඩුවෙන් ප්‍රතිජීවක කරලක් ඉල්ලයි! (VIDEO)

මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව ඉන්ධන, ආහාර, විදුලිය ආදිය නොමැතිව සිටිය හැකි වන පරිදි ප්‍රතිජීවක කරලක් සාදා සියලුම නිවෙස් වෙත එය බෙදාහරින ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Popular

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

Subscribe

spot_imgspot_img