Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ජොන්ස්ටන්ලා,රෝහිතලා එක්ක වැට පනින්න පෙර ශ්‍රීලනිපයෙන් ජනපතිට ප්‍රශ්නයක්! (VIDEO)
පුවත්
ASK
-
August 16, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක පරණ පුරුදු ජාවාරම්කාරයන්ගෙන් පිරුණු කැබිනට්ටුවක් යළි ස්ථාපිත කිරීමෙන් එය ජනතාව කොතෙක් දුරට පිළිගනීවිද යන ප්රශ්නය පවතින අතර පක්ෂ විසිනුත් වැදගත් පුදගලයින් ඒ සඳහා නම් කිරීමට ක්‍රියා කළ යුතු බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයේ! (PHOTOS)
පුවත්
ASK
-
August 16, 2022
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එක්මුතුව මෙහෙයවීමෙන් කොළඹ ජාතික රෝහල අසල අද (16) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ජාතික අක්ෂි රෝහලේ ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්! (VIDEO)
පුවත්
ASK
-
August 16, 2022
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
කපුටෙක් ගිය දුරක් – ජාතික සත්වයාටත් නම් වෙයි! (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
කෘෂිකර්ම ඇමති කොතරම් පාරම්බෑවද නිසි ලෙස ගොවියන්ට පොහොර ලැබී නැති අතර මේ වන විට ජනතාවට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ජාතික සත්වයා වෙනස් කිරීම වැනි කාර්යයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)
පුවත්
ASK
-
August 15, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
1
...
1,024
1,025
1,026
...
1,205
Page 1,025 of 1,205
Popular
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
Sashikala Madhushani
-
November 21, 2025
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
DIMO වෙත එක්වූ නටාෂා!
ව්‍යාපාරික
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...
රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.