Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඩොලර් අර්බුදය තානාපති සේවයටත් බලපායි – තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි
පුවත්
UN
-
March 21, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.
කඩදාසි නැති නිසා පාසල් වාර විභාග අවලංගු කිරීම ජාත්‍යන්තරයටත් යයි
පුවත්
UN
-
March 21, 2022
බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් මතු වූ කඩදාසි හිගය මත ශ්‍රී ලංකාවේ පාසල්වල විභාග කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.
ලිට්රෝ ගෑස් මිළ නොවෙනස්ව තිබිය දී ලාෆ් ගෑස් මිළ ඉහළට!
පුවත්
MIAP
-
March 20, 2022
ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිළ ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ලාෆ් සමාගම සපයන කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු....
කිරි තේ එකටත් අපමණ අගයක් – රුපියල් 100 දක්වා ඉහළ යයි
පුවත්
UN
-
March 20, 2022
ආපන ශාලාවල අලෙවි කරන කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
මෙහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ අපි බලය ගත්ත නිසා – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
March 20, 2022
වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
1
...
1,134
1,135
1,136
...
1,211
Page 1,135 of 1,211
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
දේශපාලන පුවත්
December 12, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
පුවත්
December 12, 2025
0
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...
ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!
සංවර්ධන පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.