Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වජිරගේ අනතුරු ඇඟවීම!
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූලව ක්‍රියා කළහොත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
(VIDEO):පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට වුණත් තවමත් ඉඩ තියෙනවා – කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
ලක්ෂ 30ක ජන්ද පදනමකින් ජන්ද සටන ආරම්භ කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අනිවාර්යයෙන් ඊළඟ විධායක ජනාධිපති ධූරයට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.
මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.
(VIDEO):පොහොට්ටුවේ තීරණය හරි. හැබැයි අපිට අභියෝගයක් නැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ ඉරණම දෙස බලා එම ආදර්ශයන් මත ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගෙන තීරණය සමඟි ජන බලවේගයට අභියෝගයක් නොවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?
විශේෂාංග
ASK
-
July 30, 2024
ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්.
1
...
278
279
280
...
1,155
Page 279 of 1,155
Popular
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)
Radhika
-
August 13, 2025
අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”
සයිබර් පවුර
August 13, 2025
0
"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...
LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ
විශේෂාංග
August 13, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...
නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!
විශේෂාංග
August 13, 2025
0
සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...
අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!
පුවත්
August 13, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.