Tag: ආර්ථිකය

Browse our exclusive articles!

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් – ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තුවත් කල් තබයි

එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවයි.

අස්වැසුමෙන් ආණ්ඩුවේ අස්වැසිල්ල නැතිවෙලාද?

අස්වැසුම දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

විවාදයට තුඩු දුන් වැට් බදු විවාදය අද!

2024 අයවැය අනුව විවාදයට තුඩු දී තිබෙන වැට් බදු සම්බන්ධයෙන් අදාළ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

හිතවත්කම් එපා.අසූචි පොහොර වංචාවට අදාළ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක

වසර 11ක් කන්න 22ක් බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයක දී සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීම තුළින් අස්වැන්න 21%ත් 31%ත් අතර අඩුවන බවට සොයා ගෙන ඇති බවත් වැඩිම අස්වැන්නක් ලබා ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර දෙකේම මිශ්‍රණයෙන් බවට අනාවරණය වී ඇති නමුත් මේ දත්ත තිබියදී වත්මන් රජය කාබනික පොහොර වගාවට යොමු වූ බවත් ඒ නිසා වී අස්වැන්න 53%කින්, අර්තාපල් සහ අනෙකුත් භෝග අස්වැන්න 52%කින් බඩඉරිගු 68%ක, ලොකු ලූණු 52%ක, මිරිස් 43%ක්, වැටකොළු 64%, තක්කාලි 62%, ගෝවා 61%, බෝංචි 54%, බණ්ඩක්කා 49%, වම්බොටු 42%කින් අඩුවූ බවත් මේ සියල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය සේවකයින්ගේ පැතුම් ඉටුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2024 වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර , ඒ අනුව රුපියල්...

Popular

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...

ප්‍රහාර නවත්වන්න : António Guterres ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : එක්සත් ජාතීන්ගේ මහලේකම්...

Subscribe

spot_imgspot_img