Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දේශපාලන බලවේග පරාජය වුණා!

දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ගෙන ගිය බලවේග අසාර්ථක වී තිබෙන අබව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

නව දූෂණ විරෝධී පනත15 වනදා සිට බලාත්මකයි!

නව දූෂණ විරෝධී පනත මේ මස 15 දා සිට බලාත්මක වන අතර, ඒ අනුව, අනීතික ලෙස මෙරටින් පිට කර තිබෙන වත්කම් යළි අත්පත් කර ගැනීම සදහා කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අපි හදලා දුන්න දේ ඇයි විනාශ කරන්නේ – චම්පික

අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩනගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන

සැප්තැම්බර් 2 දින පැවති දකුණු ඉවුර විසින් සංවිධානය කළ සජීවී වැඩ සටහනේදී එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් යම් කාලයකට පසුව දෙවැන්නෙකු විසින් ඊට සමාන ප්‍රශ්නයක්...

අද (04) විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නිල විනිමය අනුපාතයට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (04) ශ්‍රී...

Popular

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...

ජොනීගේ පුතා ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

Subscribe

spot_imgspot_img