Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

බංකොලොත් රටක ජීවිතය : ජනතාව ගෑස් ලොරියකින් ගෑස් සිලින්ඩර කොල්ලකයි ! (VIDEO)

කොළඹ, ආමර් වීදිය ප්‍රදේශයේදී ජනතාව, ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරන ලොරියකින් ගෑස් සිලින්ඩර කොල්ල කා තිබේ.

නිළධාරීන්ගෙ වැරදි උපදෙස් නිසා තමයි මෙහෙම උනේ, බදු සහන දීමත් වැරදියි – නාමල්

වත්මන් රජය බලයට පත් වූ විගස, රජයේ ආදායම ගැන තැකීමක් නොකර විශාල ලෙස බදු සහන ලබා දුන්නේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එය ඉතා බරපතල වැරදි තීරණයක් බව දැන් පිළිගන්නා බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

තමිල්නාඩු DMK මන්ත්‍රීවරුන් මසක වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මසක වැටුප ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීම මාස 03 කට කල් දමයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය මාස 03 කට අත්හිටුවා තිබෙනවා. කෝප් කමිටුවේ තීරණය මත ගුවන් යානා මිලදී ගැනීම කල්දැමූ බවයි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 03 ක විශේෂ දීමනාවක්

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අමතර දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා මෙම දීමනාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

Popular

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...

ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් අධිකරණයට!

කොළඹ LNW: සිරදඬුවමට යටත් වී සිටින බොදු බල සේනා...

Subscribe

spot_imgspot_img