Tag: ඇඳිරි නීතිය

Browse our exclusive articles!

අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?

හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

රෑ 12 සිට හෙට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය

අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පෙරවරු 06 දක්වා බස්නාහිරි පළාත තුළ ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?

එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.

කොළඹට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ (31) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද (01) අළුයම 05.00 ට ඉවත් කළ බව පොලිසිය පවසයි.

කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවයි !

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබේ.

Popular

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

Subscribe

spot_imgspot_img