Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන මිල
Search
Browse our exclusive articles!
ඉන්දීය රජයෙන් ජනතාවට සහන – ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල පහත දමයි !
පුවත්
UN
-
May 22, 2022
ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන්ධන මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.50 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් පහත වැටී තිබේ.
ඉන්ධන මිල තීරණය කිරීමට යළිත් මිල සූත්‍රයක් – ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පුවත්
UN
-
May 5, 2022
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මිල සූත්‍රය හඳුන්වා දෙන්නේ ලාබ ලැබීමේ අරමුණින් නොව තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ SJB අතර හමුවක්!
පුවත්
ASK
-
May 3, 2022
ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමඟි ජන බලවේගය අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.
IOC පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් විශාල ලෙස ඉහළ දමයි !
පුවත්
RN
-
April 17, 2022
ලංකා IOC සමාගම සිය පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් ඉහළ දමා තිබේ.
ඉදිරි මාස 6 තුළ බදු හා ඉන්ධන මිල තවදුරටත් වැඩිකරන්න වෙනවා – මුදල් ඇමති අලි සබ්‍රි
පුවත්
RN
-
April 10, 2022
ඉදිරි මාස හයක කාලය තුළ බදු සහ ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවන බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
1
...
5
6
7
...
9
Page 6 of 9
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.