Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
අද දහවල් සිට පෙට්‍රල් – ඩීසල් නිකුත් කිරීම සීමා කරයි. වාහනය අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක්
පුවත්
RN
-
April 15, 2022
අද (15) දහවල් 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයා ගනී !
පුවත්
UN
-
April 13, 2022
පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ වාහන අංගනයක සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයාගෙන තිබෙනවා. පමුණුගම පොලීසියේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය හමු වී තිබේ.
දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හදිසියේ මිය ගිහින්
පුවත්
UN
-
April 10, 2022
දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.
තෙල් ප්රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්
පුවත්
RN
-
April 3, 2022
රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
වාහන ෆුල් ටෑන්ක් කරන්න එපා අනිත් අයටත් ඉතුරු කරන්න – සරත් වීරසේකර
පුවත්
UN
-
April 1, 2022
ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
1
...
6
7
8
...
11
Page 7 of 11
Popular
3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?
Radhika
-
October 29, 2025
බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට
විදෙස්
October 29, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...
ගොවියා රකින්න ආ ආණ්ඩුව ලොකු ලූණු මනින්නත් පටන් අරන්. විහිළු සපයන්න එපා – විපක්ෂ නායකගෙන් චෝදනා!
දේශපාලන පුවත්
October 29, 2025
0
කොළඹ LNW:ගොවියා රකින බවට ප්‍රකාශ කළ ආණ්ඩුව ලුණු මිලදී...
පියල් මනම්පේරිට අදත් ඇප නෑ..
පුවත්
October 29, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...
ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?
දේශපාලන පුවත්
October 29, 2025
0
කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.