අද දහවල් සිට පෙට්‍රල් – ඩීසල් නිකුත් කිරීම සීමා කරයි. වාහනය අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක්

අද (15) දහවල් 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා උපරිම රුපියල් 1000කටත් ත්‍රීරෝද රථ සඳහා රුපියල් 1500කටත් පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

එසේම මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හෝ ඩීසල් යන ඉන්ධන වර්ග නිකුත් කෙරෙන්නේ රුපියල් 5000ක සීමාවකට ය.

බස්, ලොරි හා වාණිජ කටයුතු සඳහා යොදාගැණෙන ට්‍රැක්ටර් ආදී වාහනවලට මෙම සීමා අදාළ නොවන බවත් සංස්ථාව සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...