Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!
පුවත්
ASK
-
March 22, 2022
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
ජනතාව බැරල් ගණන් තෙල් ගබඩා කර ගන්නවා, ඉන්ධන හිගයට හේතුව ඒකයි – සාගර කාරියවසම්
පුවත්
UN
-
March 21, 2022
ලෝක වෙළඳපොලේ ඉහළ ගිය බොරතෙල් මිල දැන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි
පුවත්
UN
-
March 21, 2022
ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
ඉන්ධන පෝලිමක සිටියදී තවත් පුද්ගලයෙකු මිය යයි
පුවත්
UN
-
March 20, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඇදවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකිනි.
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
1
...
151
152
153
...
196
Page 152 of 196
Popular
ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!
Rashika Sandamali
-
June 22, 2025
ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB
දේශපාලන පුවත්
June 22, 2025
0
ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...
ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!
පුවත්
June 22, 2025
0
උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...
PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)
PHOTO STORY
June 22, 2025
0
කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...
වීදි ආශ්‍රිතව සිඟමනේ සහ රැකියාවල යෙදෙන දරුවන් ආරක්ෂිත කිරීමේ මෙහෙයුම්:ආරම්භයේදී ම දරුවන් 21ක් හඳුනාගනී!
පුවත්
June 22, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : පසුගිය 12 වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.