Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
රනිල්ගේ පෙත්සම සලකා බැලීමටත් දින නියම වෙයි
පුවත්
ASK
-
January 28, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
ඇමති ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්!
පුවත්
ASK
-
January 28, 2022
සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකු නිදහස්ති කර තිබේ.
හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි
පුවත්
ASK
-
January 28, 2022
2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
තවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා
පුවත්
RN
-
January 28, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළට. යළිත් 1000 ට කිට්ටු කරයි !
පුවත්
RN
-
January 27, 2022
ඊයේ (26) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
1
...
32
33
34
...
43
Page 33 of 43
Popular
පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි
Sashikala Madhushani
-
December 24, 2025
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!
පුවත්
December 24, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...
ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය
ක්‍රීඩා
December 24, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 73...
සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!
පුවත්
December 24, 2025
0
සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...
තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
December 24, 2025
0
ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.