Tag: ජනාධිපතිවරණය 2024

Browse our exclusive articles!

ඕක ආසාවට දාපු පෙත්සමක් වෙන්න ඕනේ – සුසිල් ප්‍රේමජයන්ත

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය අර්ථකථනය කරන තෙක් එළඹෙන ජනාධිපතිවරණය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් වැඩක් නොවෙනු ඇති අතර එය ආසාවට දැමූ පෙත්සමක් විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන්නයි සැරසෙන්නේ – විපක්ෂ නායක

පසුගිය කාලයේ ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන් සහ අතකොළුවන් රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බවත් අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන අවස්ථාව මෙය බවට සමාජ ගත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයා සහ ඔහුට සමීප කණ්ඩායම් සිදු කිරීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!

දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.

(VIDEO):ගෝඨාව ගෙනාපු එකට දිලිත් සමාව ගනිද්දී 69 ලක්ෂෙට රාජපක්ෂලා පස්ස හරවපු හැටි අමුවෙන්ම කියයි!

ගෙවුණු අඟහරුවාදා එනම් 18 වැනිදා නුගේගොඩ නගරයේදී පැවති සර්ව ජන බලය රැළියේදී මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස දිලිත් ජයවීර මහතා ඉතා උද්වේගකර කතාවක් කරන ආකාරය දකින්නට ලැබුණා.

Popular

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

Subscribe

spot_imgspot_img