Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
ඉන්ධන අර්බුදයට තාවකාලික විසඳුමක් – ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ස්ථිරයි
පුවත්
ashika brahmana
-
March 11, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබාදීමට ඉන්දියාව අවසන් එකඟතාවයට පැමිණ තිබෙනවා.
රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්‍රේන - රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කිරිපිටි මිල රුපියල් 300කින් ඉහළ දැමීමේ සූදානමක් !
පුවත්
RN
-
March 11, 2022
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ගල්අඟුරු මිලදී ගැනීමත් අවදානමක – පවර් කට් තවත් වැඩිවෙයි ?
පුවත්
UN
-
March 10, 2022
අප්‍රේල් මැද භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාරකන් කාලය එළඹෙන බැවින් මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු තොග රැස්කර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීම අවිනිශ්චිත වී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
ඖෂධත් හිගයි – ආනයනයට ඩොලර් නෑ !
පුවත්
UN
-
March 1, 2022
ඖෂධ ආනයනය සඳහාා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු නොකරන්නේ නම් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසනවා. මේ වනවිටත් යම් යම් ඖෂධවල හිගයක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ ආනයන කටයුුතු නතර කිරීමට සිදු වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ඖෂධ හිගයක් රටතුල ඇතිවන බවයි.
1
...
8
9
10
...
14
Page 9 of 14
Popular
Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!
ASK
-
December 20, 2025
ගුවන සෙලවෙයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...
ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!
විශේෂාංග
December 20, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW): බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...
ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?
පුවත්
December 20, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...
හානි සිදු වූ මාර්ග පද්ධතිය ආරක්ෂිතව ඉදිකිරීමට වැයවන මුදල අති විශාලයි -නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
December 20, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පොහොසත් රටක් ලස්සන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.