Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
තිස්ස කුට්ටිආරච්චි
Search
Browse our exclusive articles!
(VIDEO):මහින්දානන්දලා අලුත් පක්ෂයක් හදාගන්න එක හොඳයි. නැත්නම් මහ ජන්දෙට කොහෙන් ඉල්ලන්නද?
දේශපාලන පුවත්
ASK
-
August 12, 2024
එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඔලුව දෙස බලා හෝ පළාත සභා මහ ඇමති, ඇමති, මන්ත්‍රීවරු දෙස බලා හෝ ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රී දෙස බලා හෝ තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
අපි ජන්ද සටන පටන් ගන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමකින්. දැනටමත් ඉදිරියෙන් ඉන්නේ නාමල් – කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
August 8, 2024
මේ වන විට 69 ලක්ෂයක් ජන්ද පොහොට්ටුව සතුව නැති වුණත් ජන්ද සටන ආරම්භ කරන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමක් සහිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
(VIDEO):අම්මේ,තාත්තේ වැඳලා ඉල්ලන්නේ. මේ රට තරුණ අපිට භාර දෙන්න – තිස්ස කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
August 7, 2024
ප්‍රධාන ලෙසම පසුගිය අරගලයේදී ඉල්ලා සිටියේද තරුණ නායකත්වයක් වන අතර මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම අවස්ථාව උදාකර දී ඇති හෙයින් තරුණ කණ්ඩායමට රට භාර දෙන ලෙස තමන් මේ රටේ වැඩිහිටි සියලු දෙනාගෙන් වැඳ ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
(VIDEO):පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට වුණත් තවමත් ඉඩ තියෙනවා – කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
ලක්ෂ 30ක ජන්ද පදනමකින් ජන්ද සටන ආරම්භ කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අනිවාර්යයෙන් ඊළඟ විධායක ජනාධිපති ධූරයට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.
(VIDEO):දිනලා,පැරදිලා,කුජීත වෙලා අපට පුරුදුයි.ඕන ජන්දෙකට අපි සූදානම් – තිස්ස කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
May 22, 2024
දිනලා,පැරදිලා,කුජීත වෙලා ඉන්න අපිට මොන ජන්දේ ආවත් එයට සූදානම් ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
1
2
Page 1 of 2
Popular
“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!
Radhika
-
August 19, 2025
කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !
ව්‍යාපාරික
August 19, 2025
0
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...
විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !
දේශපාලන පුවත්
August 19, 2025
0
කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...
යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක
විදෙස්
August 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!
දේශපාලන පුවත්
August 19, 2025
0
කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.