Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
දුම්රිය ගාස්තු
Search
Browse our exclusive articles!
දුම්රිය රියදුරන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කරයි
පුවත්
UN
-
March 29, 2022
හෙට දිනයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දුමිරිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.
දුම්රිය ගාස්තුත් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
RN
-
March 29, 2022
දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
දුම්රිය ගාස්තු වැඩිකරන්න එපා නං අතිකාල කපන්න වෙනවා – ඇමති ! අතිකාල කැපුවොත් බලාගෙනයි – වෘත්තීය සමිති
පුවත්
UN
-
March 28, 2022
ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ ප්‍රකාශ කළේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුමිරිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි.
දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්
පුවත්
ashika brahmana
-
March 25, 2022
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්‍යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
Popular
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?
Nishman Ranasinghe
-
December 12, 2025
තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවා හැරේ
විදෙස්
December 12, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත...
අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….
තීරු ලිපි
December 12, 2025
0
අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළට !
ව්‍යාපාරික
December 12, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (12) සිට වහාම ක්‍රියාත්මක වන...
හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
දේශපාලන පුවත්
December 12, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.