Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නාමල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය!
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.
(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
අපි පුද්ගලවාදී නැහැ.අපේ තීරණ ප්‍රතිපත්ති මතයි.රනිල් වික්‍රමසිංහටත් ඒක එහෙමයි – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
''අපි පුද්ගලවාදී නැහැ.පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නේ.'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
40
41
42
...
63
Page 41 of 63
Popular
ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!
Rashika Sandamali
-
December 28, 2025
සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!
පුවත්
December 28, 2025
0
සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!
පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...
හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!
පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...
91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!
විශේෂාංග
December 28, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW): අනූඑක් වන වියට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.