Tag: නාමල් රාජපක්ෂ

Browse our exclusive articles!

ජනතාව ඡන්දය දුන්නේ එක එකාට රජවෙන්න නෙවෙයි – නාමල් රාජපක්ෂ (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මීට වඩා බුද්ධිමත්ව සහ වගකීමකින් යුතුව හැසිරිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වතුකරයේ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් නිවාස 1000ක්!

පොංගල් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වතුකරයේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවට ඉන්දියාව සෙනසුරාදා නිවාස 1000ක් ලබා දී තිබේ.

නාමල් අනාගතේ රජවෙන්නේ කොහොමද කියලා බලමු – දයාසිරිගෙන් හම්බන්තොටදීම අභියෝගයක් (VIDEO)

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ මේ ආකාරයෙන් නම් ඔහුගේ අනාගත දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් එය අනතුරුදායක විය හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්‍රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්‍රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?

යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

Subscribe

spot_imgspot_img